අන්නාසි ජෙලි / அன்னாசி ஜெலி
හොදට ඉදුන අන්නාසි ගෙඩියක් අරන් පොඩි කෑලි වලට කපල blender කරල ඒකට වතුර ටිකක් දාල රත් කලා. මේ අන්නාසි මිශ්‍රණයේ 500ml ප්‍රමාණයකට, Jelatin 30gක් අරගෙන උණු වතුර අඩු කෝප්පෙක දිය […]
හොදට ඉදුන අන්නාසි ගෙඩියක් අරන් පොඩි කෑලි වලට කපල blender කරල ඒකට වතුර ටිකක් දාල රත් කලා. මේ අන්නාසි මිශ්‍රණයේ 500ml ප්‍රමාණයකට, Jelatin 30gක් අරගෙන උණු වතුර අඩු කෝප්පෙක දිය […]
පොතු ඉවත් කරගත් ඇඹරැල්ල ගෙඩි 7, වතුර කෝප්පයක් දමා හොදින් බ්ලෙන්ඩ් කර පෙරා ඇඹරැල්ල යුෂ ලබා ගන්න (350ml). එයට රස අනුව සීනි එක් කර ගන්න. ඉන් පසු ජෙලටින් මේස හැන්දක
කාමරංකා හොඳින් සෝදගෙන පෙතිවලට කපලා ඇට ටික ඉවත් කරගන්න. ඒ කොටස් ටික බ්ලෙන්ඩ් කරල අරගෙන මිශ්‍රණය පෙරාගන්න. රස අනුව සීනි, දෙහි එකතු කරගන්න. කාමරංකා මිශ්‍රණය 100ml කට ජෙලටින් 5g පමණ
පැශන්වල මැද තියෙන කොටස බ්ලෙන්ඩ් කරල අරගෙන මිශ්‍රණය ඇට වෙන්වෙන විදියට පෙරාගන්න, රස අනුව සීනි, ලුණු එකතු කරගන්න. පැශන් මිශ්‍රණය 100ml කට ජෙලටින් 5g පමණ වන ආකාරයෙන් එකතු කර රත්
පේර හොඳින් සෝදා, තරමක කෑලිවලට කපා බ්ලෙන්ඩ් කරල අරගෙන මිශ්‍රණය පෙරාගන්න. රස අනුව සීනි, දෙහි එකතු කරගන්න. ලොවි පොඩි කෑලිවලට කපාගෙන මීපැණි සමඟ මිශ්‍ර කර මද වෙලාවක් තබාගන්න. පේර මිශ්‍රණය
කොමඩු හරිම රස පලතුරක්. කෘතීම පාට දාලා, කෘතිම රස දාල අපි කඩෙන් අරන් හදන ජෙලි වෙනුවට ස්වාභාවිකවම ලස්සන පාටක් සහ රසක් තියන කොමඩු වලින් ජෙලි හදන්න පුලුවන්. කොමඩු මදය හූරල