Author name: mcnd19

Corn Challenge, Milk Rice Challenge

බඩ ඉරිඟු කිරිබත් / சோள பாற்சோறு

අවශ්‍ය අමුද්‍රව්‍ය: ළපටි බඩ ඉරිඟු කරල් 2ක් කැකුළු හාල් පොල් කිරි ලුණු අවශ්‍ය පමණ වතුර සාදාගන්නා ආකාරය: ළපටි බඩ ඉරිඟු කරල් 2ක් රෑට වතුරේ පෙගෙන්න දාගන්න. උදේට ඇට අතින් හරි […]

Corn Challenge

බඩ ඉරිඟු ඔම්ලට් / சோளம் ஆம்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: තම්බාගත් බඩ ඉරිඟු කරලක ඇට හීනියට කපා ගත් කැරට් ස්වල්පයක් හීනියට ලියා ගත් ළූණු, අමු මිරිස්, කරපිංචා බිත්තරයක් කතුරුමුරුංගා ඉති දෙකක කොළ හාල් පිටි/ කඩල පිටි/ පාන් පිටි

School Lunch Box Challenge

Lunch box – No 12

සාදාගන්නා ආකාරය: අද බබාට උදේ පන්තිය විතරයි. ඒකෙදි කන්න කතුරුමුරුංගා රොටියක් හදලා දුන්නා. පාන් පිටිත් ටිකක් ගණන් අඩු වුන නිසා කට්ටිය ආයෙ රොටි කන්න පටන්ගන්නවා නම් මෙහෙම මොනාම හරි ගෙවත්තේ

School Lunch Box Challenge

Lunch box – No 11

සාදාගන්නා ආකාරය: අද උදේට කන්න දුන්නෙ හැලප. මේ හැලප කෙනෙක් ස්වයං රැකියාවක් විදිහට කරන නිෂ්පාදන. ඒ ගාණට හෝ ඊටත් වැඩියෙන් දීලා බනිස්, මාළු පාන් යවනවට වඩා හොඳයිනෙ. සම්පූර්ණ දේශීය අමුද්‍රව්‍ය

School Lunch Box Challenge

Lunch box – No 10

සාදාගන්නා ආකාරය: අද වෙනසකටත් එක්ක බබාට බත් දැම්මෙ නෑ. කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට දැම්මෙ බඩ ඉරිඟු. මේ අර Sweet Corn කියලා කියන ළපටි බඩ ඉරිඟු වර්ගය. දේශීය ප්‍රභේද නම් නෙමෙයි. හැබැයි

School Lunch Box Challenge

Lunch box – No 9

සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ගෙනියන්න දුන්නෙ කුරක්කන් නූඩ්ල්ස්. මේක දේශීය නිශ්පාදනයක්. පැකට් එකක් පවුලටම (වැඩිහිටියො තුන් දෙනයි, බබයි) ඇති. නූඩ්ල්ස් කියන්නෙත් හැබැයි ඉතින් සැකසුම් ආහාරයක් (processed food). ඒ නිසා

School Lunch Box Challenge

Lunch box – No 8

සාදාගන්නා ආකාරය: අද බත් එකේ ප්‍රෝටීන් ප්‍රභවය පොඩ්ඩක් වෙනස්. සෝයා මීට් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය කෑමක්නෙ. ඇත්තටම සෝයා මීට් අයිතිවෙන්නෙ අධිසැකසුම් ආහාර (ultra-processed food) ඝනයට. මොකද සෝයා බෝංචිවලින් තෙල් අරගත්තම

School Lunch Box Challenge

Lunch box – No 7

සාදාගන්නා ආකාරය: අද හැදුවෙ මෑ සහා කතුරුමුරුංගා fried rice එකක්. මෑ කියන්නෙ ප්‍රෝටීන් බහුල රනිල භෝගයක්. කතුරුමුරුංගා කියන්නෙත් ටිකක් අනිත් පළාවලට වඩා ප්‍රෝටීන් තියෙන පළාවර්ගයක්. සහල් කියන්නෙත් ප්‍රෝටීන් තියෙන ධාන්‍ය

School Lunch Box Challenge

Lunch box – No 6

සාදාගන්නා ආකාරය: අද බබාට දහම්පාසල්. එයාට  ගෙනියන්නත් එක්ක මුං කිරිබත් හැදුවෙ. මුං ඇටත් මේ දවස්වල ගණන් තමයි. ඒත් කිරිබත් එකට මෙහෙම මුං ඇට මිටක් දාන එකෙන් වියදම ගොඩක් වැඩි වෙන්නෙ

School Lunch Box Challenge

Lunch box – No 5

සාදාගන්නා ආකාරය: සෙනසුරාදා කියන්නෙ අපි මොනාහරි විශේෂ දෙයක් හදන දවස. අද හැදුවෙ ඉස්සො. මන් මේ වගේ ලොකු ඉස්සො ගද්දි ගෙදර අය ඉන්න ගාණට ගැනලා තමයි ගන්නෙ. එක්කෙනෙක්ට තුන ගාණෙ ඉස්සො

Scroll to Top