වට්ටක්කා fries / பூசணி பொரியல்
මේ තියෙන්නේ අපි වට්ටක්කා වලින් හදපු fries. ඇත්තටම මේක හදන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්. පිරිසිදු කරපු වට්ටක්කා කෑල්ලක් අරගෙන සිහින් […]
මේ තියෙන්නේ අපි වට්ටක්කා වලින් හදපු fries. ඇත්තටම මේක හදන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්. පිරිසිදු කරපු වට්ටක්කා කෑල්ලක් අරගෙන සිහින් […]
සම්ප්‍රදායික බත් සමඟ කන වට්ටක්කා ව්‍යාංජනය වෙනුවට වට්ටක්කා සහ අනෙකුත් එළවළු යොදාගෙන අඩු කාලයකින් හා ශ්‍රමයකින් හදන්න පුළුවන් සමබල හා
හොඳින් පැහුණු වට්ටක්කා කැබැල්ලක් පොත්ත ඉවත්කර පිරිසිදු කරගන්න. . ඉන්පසු කුඩා කැබලිවලට කපාගන්න. දැන් සීත කළ කිරි (මන් නම් භාවිතා
වට්ටක්කා දළු කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු පලා වර්ගයක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. මෙහි අඩංගු තත්තු මඟින් ආහාර
Nut mixture නැත්නම් මික්ෂර් කියන්නෙ ලාංකිකයින් අතර ජනප්‍රිය කෙටි ආහාරයක්. ඉන්දියාවෙන් ආනයනය කරන නිසාත් මේ දිනවල පවතින ආහාර අධිඋද්ධමනය නිසාත්
මේකට අවශ්‍ය හොඳින් පැහුණු වට්ටක්කා. වට්ටක්කා අමුවෙන් කාලා බලලා තියෙනවා නම් දන්නවා ඇති ඒකෙ පොඩි පැණි රසක් තියෙනවා කියලා. ඉව්වහම
අවශ්‍ය අමුද්‍රව්‍ය: වට්ටක්කා (900g කින් සාමාන්‍ය ජෑම් බෝතලයක ප්‍රමාණයක් සෑදෙනවා) සීනි (වට්ටක්කා කොටස් දෙකකට සීනි කොටස් දෙකයි – ඒ කියන්නෙ
අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල අල කෑල්ලක් තක්කාලි ලොකු ළූණු සාලයෝ මාළු මිරිස් (හෝ අමු මිරිස්) අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල අල හොඳින්
අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල පොඩි ළූණු ගෙඩියක් අමු මිරිස් කරල් 2ක් ගම්මිරිස් ලුණු කුඩු දෙහි බෑයක් තක්කාලි පොඩි ගෙඩියක් ගා ගත්
මේක අපි කළින් කරපු one-pot-dish #YouPAH_Foodventure challenge සංකල්පයට අනුව හදපු වෑංජනයක්. මේකෙ මන් ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට දාලා තියෙනවා කොහිල අල,