Puttu Challenge

Fried පිට්ටු / Fried பிட்டு

ගෙදර අයට වෙනස් කෑමක් විදිහට නැත්නම් අමුත්තන්ට සංග්‍රහ කරන්න කදිම විකල්පයක් තමයි මේ… මේ පිට්ටු හැදුවෙ කුරක්කන් සහා සුදු කැකුළු හාල් පිටි 1:1 අනුපාතයෙන් අරගෙන. සාමාන්‍යයෙන් පිට්ටු සාදාගන්න විදිහට හදාගෙන […]