foodventure recepies

School Lunch Box Challenge

Lunch box – No 10

සාදාගන්නා ආකාරය: අද වෙනසකටත් එක්ක බබාට බත් දැම්මෙ නෑ. කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට දැම්මෙ බඩ ඉරිඟු. මේ අර Sweet Corn කියලා කියන ළපටි බඩ ඉරිඟු වර්ගය. දේශීය ප්‍රභේද නම් නෙමෙයි. හැබැයි […]

School Lunch Box Challenge

Lunch box – No 9

සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ගෙනියන්න දුන්නෙ කුරක්කන් නූඩ්ල්ස්. මේක දේශීය නිශ්පාදනයක්. පැකට් එකක් පවුලටම (වැඩිහිටියො තුන් දෙනයි, බබයි) ඇති. නූඩ්ල්ස් කියන්නෙත් හැබැයි ඉතින් සැකසුම් ආහාරයක් (processed food). ඒ නිසා

School Lunch Box Challenge

Lunch box – No 8

සාදාගන්නා ආකාරය: අද බත් එකේ ප්‍රෝටීන් ප්‍රභවය පොඩ්ඩක් වෙනස්. සෝයා මීට් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය කෑමක්නෙ. ඇත්තටම සෝයා මීට් අයිතිවෙන්නෙ අධිසැකසුම් ආහාර (ultra-processed food) ඝනයට. මොකද සෝයා බෝංචිවලින් තෙල් අරගත්තම

School Lunch Box Challenge

Lunch box – No 7

සාදාගන්නා ආකාරය: අද හැදුවෙ මෑ සහා කතුරුමුරුංගා fried rice එකක්. මෑ කියන්නෙ ප්‍රෝටීන් බහුල රනිල භෝගයක්. කතුරුමුරුංගා කියන්නෙත් ටිකක් අනිත් පළාවලට වඩා ප්‍රෝටීන් තියෙන පළාවර්ගයක්. සහල් කියන්නෙත් ප්‍රෝටීන් තියෙන ධාන්‍ය

School Lunch Box Challenge

Lunch box – No 6

සාදාගන්නා ආකාරය: අද බබාට දහම්පාසල්. එයාට  ගෙනියන්නත් එක්ක මුං කිරිබත් හැදුවෙ. මුං ඇටත් මේ දවස්වල ගණන් තමයි. ඒත් කිරිබත් එකට මෙහෙම මුං ඇට මිටක් දාන එකෙන් වියදම ගොඩක් වැඩි වෙන්නෙ

School Lunch Box Challenge

Lunch box – No 5

සාදාගන්නා ආකාරය: සෙනසුරාදා කියන්නෙ අපි මොනාහරි විශේෂ දෙයක් හදන දවස. අද හැදුවෙ ඉස්සො. මන් මේ වගේ ලොකු ඉස්සො ගද්දි ගෙදර අය ඉන්න ගාණට ගැනලා තමයි ගන්නෙ. එක්කෙනෙක්ට තුන ගාණෙ ඉස්සො

School Lunch Box Challenge

Lunch box – No 4

සාදාගන්නා ආකාරය: අද කාබෝහයිඩ්‍රේට ප්‍රභවය බතල. බතල කියන්නෙ හාල් බෑග්වලත් ලේසියෙන් වවාගන්න පුළුවන් භෝගයක්. එහෙම වවාගෙන නැත්නම් වෙළදපොළේ ගන්න ලාභයි. ඒ වගේම තම්බගන්න එක සාපේක්ෂව ලේසියි. බතල එක්ක කන්න දුන්න

School Lunch Box Challenge

Lunch box – No 3

සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ඉවරවෙලා නැටුමක් පුරුදු වෙන්න තිබුණා. දවල්ට කන්න දෙයකුත් ඉස්කෝලෙට යවන්න ඕනෙ නිසා interval එකට කන්න කොළ කැඳ යැව්වා. කොළ කැඳ කියන්නෙ වත්තෙ ඉබේ වැවෙන කුප්පමේණිය,

School Lunch Box Challenge

Lunch box – No 2

සාදාගන්නා ආකාරය: පරිප්පු කියන්නෙ සාමාන්‍යයෙන් පොඩි අය කන්න ආස කෑමක්. ඒවගේම හොඳ ශාකමය ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒත් මේ දවස්වල ගාණත් එක්ක කාටද දරුවන්ට පරිප්පු කන්න දෙන්න පුළුවන්. මේකෙ නම් ඒක මගහරවා

School Lunch Box Challenge

Lunch box – No 1

සාදාගන්නා ආකාරය: මඤ්ඤොක්කා කියන්නෙ ගෙවත්තෙන් වුනත් සපයගන්න පුළුවන් මිලෙන් අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රභවයක්. හොඳට කුස පිරෙනවා වගේම ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයකුත් ලැබෙනවා. මඤ්ඤොක්කාවල පෝෂණ ගුණය වැඩිකිරීම සඳහා අපිට මේවගේ ක්‍රමයක් භාවිතා කරන්න

Scroll to Top