Author name: mcnd19

Cabbage Challenge

ගෝවා ඔම්ලට් / கோவா ஆம்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: හීනියට ලියාගත් ගෝවා ඉති දෙකක පමණ කතුරුමුරුංගා කොළ කරපිංචා බිත්තරයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් කුඩු හාල් පිටි/කඩල පිටි/පාන් පිටි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි සාමාන්‍යයෙන් ඔම්ලට් එකක් හදන […]

Cabbage Challenge

ගෝවා බත් / கோவாவுடனான சோறு

අවශ්‍ය අමුද්‍රව්‍ය: ගෝවා ග්‍රෑම් 200, පිසූ බත් කෝප්ප 2ක්  බිත්තර 1  ළූණු තක්කාලි ගෙඩි 2 ක් අමු මිරිස් , ඉඟුරු සහ සුදුළූණු පේස්ට් උම්බලකඩ පෙති අබ,කහ, මිරිස් කුඩු ලුණු  ගම්මිරිස්

Cabbage Challenge

Batter fried ගෝවා / Batter fried கோவா

සාදාගන්නා ආකාරය: Batter fried mushrooms කියන්නෙ උත්සව අවස්තාවල ලාංකීය කෑම මේසවලට එන ජනප්‍රිය ආහාරයක්. මේ ඒකට අඩු වියදම් ආදේශකයක්. ගැඹුරු තෙලෙන් බඳින නිසා තරමක් දුරට අසෞඛ්‍යයමත් කෑමක්. ඒ නිසා නිතර

Cabbage Challenge

ගෝවා වලින් රසවත් සැහැල්ලු කෙටි කෑමක් / கோவாவில் இருந்து தயாரிக்கப்படும் ஒரு சுவையான இலகுவான சிற்றுண்டி

අවශ්‍ය අමුද්‍රව්‍ය: 200g පමණ ගෝවා කෑල්ලක් හාල් පිටි මේස හැදි 3ක් පමණ බිත්තරයක් වට්ටක්කා මුරුංගා කොළ මිටක් පොඩි ළූණු ගෙඩියක් සුදු ලූණු බික් 2ක් කෑලි මිරිස් තේ හැදි 1ක් ගම්මිරිස්

Cabbage Challenge, Milk Rice Challenge

ගෝවා කිරිබත් රෝල් / கோவா பால்சோறு ரோல்

සාදාගන්නා ආකාරය: අද අපි ගෙනාවා කිරිබතුයි, ගෝවායි දෙකම හැමදාම කන ඒකාකාරී විදිහට නැතුව වෙනස් විදිහට රසබලන ක්‍රමයක්. මේට සමාන කෑමක් හදනවා ජපානෙ, කොරියාවෙ එහෙම එයාලට ආවෙණික sticky rice භාවිතා කරලා.

Cabbage Challenge

ගෝවා කොත්තු / கோவா கொத்து

සාදාගන්නා ආකාරය: හොඳට කන ගමන් ඇඟේ බර අඩු කර ගන්න කැමති අයට කන්න පුළුවන් අඩු කැලරි ප්‍රමාණයක් තියෙන කොත්තුවක් තමයි මේ ගෝවා කොත්තුව. ගෝවා කියන්නෙ ඉතා අඩු කැලරි ප්‍රමාණයක් තියෙන

Sweet Potato Challenge

බතල බෝල / வற்றாளை கிழங்கு உருண்டை

අවශ්‍ය අමුද්‍රව්‍ය: බතල අල අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු පොල් පැණි පොල් සාදාගන්නා ආකාරය: පෙරපාසල් හෝ පාසල් ලමයින්ට පෝෂණ දින වැඩමුළු සදහා අල වර්ග ගේන්න කියනවනෙ ඉතින් අපිට පුලුවන් පුංචි ළමයින්ට

Sweet Potato Challenge

බතල කරි / வற்றாளை கிழங்கு கறி

සාදාගන්නා ආකාරය: බතල මන් තම්බන්නෙ බත් උයන ගමන් රයිස් කුකර් එකේ steamer එකේ තියලා. බතල හොඳට හෝදලා, පොතු ඇරලා, කැබලිත් කරගෙන steamer එකේ තිබ්බම හොඳට තැම්බෙනවා කිසි කරදරයක් නැතුව. බතල

Sweet Potato Challenge

බතල කොළ තෙම්පරාදුව / வற்றாளை கிழங்கு இல்லை வதக்கல் / Tempered Sweet Potato Leaves

අවශ්‍ය අමුද්‍රව්‍ය: ළපටි බතල දළු, දඩු තක්කාලි ගෙඩි 1/2ක් පොඩි ළූනු ගෙඩියක් අමු මිරිස් කරල් 2ක් සුදුළූණු බික් 2ක් තම්බාගත් කොස් ඇට කිහිපයක් කරවල/උම්බලකඩ කරපිංචා රම්පා රස අනුව ලුණු කෑලි

Sweet Potato Challenge

කොහිල සහා කෙසෙල්මුව සමඟින් බතල කට්ලට් / கொஹில மற்றும் வாழைப்பூவுடன் வற்றாளை கட்லட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: සාමාන්‍ය ප්‍රමාණයේ බතල අල තුනක් ඒ ප්‍රමාණයට සමාන කොහිල අල කැබැල්ලක් කුඩා කෙසෙල්මුවකින් භාගයක් පමණ හීනියට ලියාගත් සුදු ළූනු බික් තුනක් ලොකු ළූණු ගෙඩි භාගයක් අමු මිරිස් කරල්

Scroll to Top