අපේ YouPAH සාමාජිකයෙක්ගේ උපන්දිනයක් සමරන්න තමයි මේ charcuterie board එක අපි පිලියෙල කරේ.
මේකට නැවුම් පලතුරු අන්නාසි,මිදි, ස්ට්‍රෝබෙරි වගේම වියලපු පලතුරුත්, කජු, පැණි කජු, ආමන්ඩ්, pistachio වගේ nuts වර්ගත්, චීස් සහා Jaffana kitchen එකෙන් ගත්ත රුලං හල්වා එකතු කරගත්තා. අපි කැමති දේවල් එකතු කරගෙන වර්ණවත් සහා පෝෂ්‍යදායි විදියට මේක හදාගන්න පුළුවන්..
Birthday එකක් උනත් සෞඛ්‍යසම්පන්න පුරුදු, සංකල්පවලට ගැලපෙන විදියට සමරන්න පුළුවන් ඉතිං.
