කෙසෙල්, කොමඩු milkshake

මේකට ඉතින් විශේෂ රෙසිපියක් නෑ… හොඳින් ඉදුණු සීනි කෙසෙල් ගෙඩියක්, කොමඩු කෑල්ලක් සහා non fat කිරි එකට දාලා blend කළා… ඔව්… සීනි දැම්මෙ නෑ… පළතුරු වල පැණි රස තියෙනවා නෙ…
Scroll to Top