වෙනදා හදන කව්පි ෆ්රයිවල අමුද්රව්ය වෙනස් කරලා ඉතින් මේ….
මේකට පෝෂණය වැඩි කරන්න දාලා තියෙන්නෙ බිත්තර, කතුරුමුරුංගා කොළ සහා තක්කාලි.
තෙල් චුට්ටක් ඇතිලියකට හෝ වෙන භාජනයකට අරන් රත් වීගෙන එද්දි ලියාගත් කරපිංචා සහා සුදුළූනු ටිකක් එක් කරගන්න. ඒවා බැදෙමින් සුවඳක් නිකුත් වෙද්දි ලියාගත් රට ළූණු සහා කතුරුමුරුංගා කොළ එක් කරගන්න.
ඒවා හොඳින් පිසුනු පසු බිත්තරයක් එක් කරන්න. එවිටම කෑලි මිරිස් සහා අවශ්ය නම් ලුනු කුඩු ටිකකුත් එක් කරගන්න.
බිත්තරය පිසුනු පසු තම්බාගත් කව්පි සහා ලියාගත් තක්කාලි එක් කර මද වෙලාවක් පිසගන්න. වෙනස් රසකට කව්පි කාලා බලන්න..