මිංචි රසකළ නාරං ජූස් මේ දවස්වල රස්නෙට ෆ්ලේවර්ඩ් වතුර එකක්…අයිස් වතුර වලට යාන්තම් නාරං රස එන පරිදි නාරං යුෂ පොඩ්ඩක් එක් කරගන්න. ඉන්පසු හොඳින් සෝදාගත් මිංචි කොළ 2 – 3 ක් අතින් පොඩිකර එයට එක් කරගන්න. එච්චරයි… ඕ සීනි දැම්මෙ නෑ