කොමඩු-ආත්ත smoothie ඇට ඉවත් කරගත් කොමඩු හා ආත්ත සම ප්රමානයට ගෙන, පලතුරු වැසෙන ප්රමාණයට වතුර එකතු කරන්න. සීනි ලුණු එකතු කිරීම අවශ්ය නෑ. දැන් හොදින් බ්ලෙන්ඩ් කර මේ පානය රස බලන්න.වතුර වෙනුවට එළකිරි උනත් එකතු කරන්න පුළුවන්.