කඩල පිටි පෑන් කේක්

කඩල පිටි කෝප්පයකට, fresh milk මේස හැදි 2 ක් සහ බිත්තරයක් එකතු කරලා දියාරු වෙන මට්ටමට වතුර එකතු කරගෙන batter එක හදා ගන්න. ඊට පස්සෙ pan cake ටික සාමාන්ය විදිහට හදා ගන්න.

Scroll to Top