රයිස් කුකර් එකෙන් හදන්න පුළුවන් – High Protein, High Fiber One-Pot Meal
අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් – 100g
Gizzards– 100g
බෝන්චි කරල් කිහිපයක්
ලූණු – 1ක්
මාලු මිරිස් – 1ක්
මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි – 1ක්
සහල් – අවශ්‍ය ප්‍රමාණයට
ලුණු සහ ඔබ කැමති කුළුබඩු ස්වල්පයක්
පොල් තෙල් තේ හැන්දක්
Gizzards– 100g
බෝන්චි කරල් කිහිපයක්
ලූණු – 1ක්
මාලු මිරිස් – 1ක්
මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි – 1ක්
සහල් – අවශ්‍ය ප්‍රමාණයට
ලුණු සහ ඔබ කැමති කුළුබඩු ස්වල්පයක්
පොල් තෙල් තේ හැන්දක්
සාදන ක්‍රමය:
මුලින්ම චිකන් සහ Gizzards වලට ලුණු සහ කැමති කුළුබඩු දාලා හොඳින් marinate කරගන්න.
ඒ ටික රයිස් කුකර් එකේ දාලා වතුර දාලා…හොඳට උයා ගන්න.
පිසගත් චිකන් සහ Gizzards ටික වෙනම පැත්තකින් තියන්න .
එම රයිස් කුකර් එකේම සිහින්ව කපාගත් ලූණු, මාලු මිරිස් සහ තක්කාලි දාලා ටිකක් තෙම්පරාදු කරගන්න. තෙම්පරාදුවටම හොඳින් සෝදාගත් සහල් දාලා, අවශ්‍ය වතුර ප්‍රමාණය එක් කරලා බත් පිසීමට දාන්න.
බත් එකේ වතුර ටික ඉවර වෙන්න ලඟා වෙද්දි, සිහින්ව කපාගත් බෝන්චි, පෙර පිසගත් චිකන් සහ Gizzards බත් උඩට දාලා වසාගන්න. බත් එක ඊට පස්සේ හොඳට උයා ගන්න.
මෙය High Protein සහ High Fiber අඩංගු, එකම භාජනයකින් හදාගන්න පුළුවන්, ඉතා සරල සහ පෝෂණයෙන් පිරුණු සමබල ආහාර වේලක්.