දම් බතල pudding

තම්බලා පොඩි කරගත්ත දම් බතල කෝප්පෙකට කිරි කෝප්ප භාගයක් සහා පැනි මේස හැන්දක් කලවම් කරගන්න. සාදාගත් මිශ්රණය භාජනයකට දමා විනාඩි 10 ක් – 15ක් පමණ ස්ටීම් කරගන්න. ඉන්පසු කැමති නම් කජු හෝ රටකජුවලින් සරසාගෙන, පැනි ටිකක් උඩින් වත්කර උණුවෙන්ම පිළිගන්වන්න.

Scroll to Top