මීකිරි එක්ක පලතුරු පලතුරු කන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා නේ!ඉතින් , healthy snack එකක් විදියට පලතුරු කන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මී කිරි ටිකකට topping එක විදියට දාලා තියෙන්නේ කපාගත් පලතුරු. මම නම් දාලා තියෙන්නේ කොටු කපාගත් කෙසෙල්, කොමඩු, හා වරකා.