මේක ඉතාම සරල රෙසපි එකක්…ෆ්‍රයිඩ් රයිස් වල හැමදාම කන කැරටි ලීක්ස් වෙනුවට කංකුන් තමා පාවිච්චි කරන්නේ. කංකුන් වගේ පලා වර්ග නොකන ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට මෙහෙම හදලා දුන්නොත් අනිවාරෙන් කනවා.
මුලින්ම තෙල් ටිකක් දාලා එකේ සුදුලූනු ,ලූනු,කරපිංචා රන්වන් පාට වෙනකල් බැදගෙන ඒකටම සෝදා කපාගත් කංකුන් කැබලි එකතු කරනවා. හරි ඉක්මනට මේක මැලවිලා හරියනවා. ඊගාවට ඒකටම බිත්තරයක් එකතු කරගන්නවා. ලුනු ගම්බිරිස් රස අනුව එකතු කරල මේක කලවන් කරගන්නවා.
ඊලගට බත් එකක් උයාගෙන ඒකට මේ මිශ්‍රණය එකතු කරලා කලවම් කරනවා.මේක එක්ක බත් කන්න පුලුවන් අවශ්‍ය නම් අමතර ව්‍යංජනයක් සකසා ගන්න..