මේක හරිම ලේසි ලයිට් ඩයට් එකක්..ඕනේම කෙනෙක්ට සුදුසුයි හරිම ලේසියි වගේම පහසුයි..මේකට අපිට ඕනෙම වර්ගයක එළවලුවක් පාවිච්චි කරන්න පුලුවන්. කැමැත්ත අනුව එළවලු අරගන්න
කඩල පැය කිහිපයක් වතුරේ පෙඟෙන්න තියලා ගන්න පුලුවන් නම් අපිට හරිම ලේසියි.රයිස් කුකර් එකට කඩල ටික දාලා වතුර සහ ලුණු දාලා තැම්බෙන්න තියනවා. කුකර් එකේ ස්ටීම් කරන කෑල්ලේ සෝදා කපා ගත් ගෝවා, කැරට් ,බෝංචි සහ බිත්තර එකක් හෝ දෙකක් තම්බා ගන්නවා
අනතුරුව සියල්ල හොදින් තැම්බුන පසු ඒවා පිගානකට දමා බිත්තරයකුඩා කැබලි වලට කඩා ගන්නවා. එයට ලුනු සහ ගම්බිරිස් රස අනුව එකතු කරගන්නවා.