සුදු කව්පි වට්ටක්කා

වශ්ය ද්රව්ය: 

සුදු කව්පි
ගොටුකොල
ග්රේට් කරගත් වට්ටක්කා
බිත්තර

සාදාගත් ආකාරය:
 
මුලින්ම සුදු කව්පි හොදින් තම්බා ගන්න.
ඉන්පසු පෑන් එක ලිපේ තබා එයට පොල්තෙල් ඉතාම ස්වල්පයක් දමා එයට අතින් හීනියට කඩා ගත් ගොටුකොල සහ හීනියට ග්රේට් කර ගත් වට්ටක්කා, බිත්තර එකවරම දමා හොදින් කවලම් කරන්න .ඉන් පසු අවසාන වශයෙන් මද ගින්නේම තම්බා ගත් කව්පි එක්කර ලිප නිවන්න . රස්නය අඩු වු පසු රස අනුව ලුණු එක් කරන්න
Scroll to Top