මීකිරි එක්ක පලතුරු

පලතුරු කන්න පුළුවන් ක්රම ගොඩක් තියෙනවා නේ!
ඉතින් , healthy snack එකක් විදියට පලතුරු කන්න පුළුවන් ක්රමයක් තමයි මේක. මී කිරි ටිකකට topping එක විදියට දාලා තියෙන්නේ කපාගත් පලතුරු. මම නම් දාලා තියෙන්නේ කොටු කපාගත් කෙසෙල්, කොමඩු, හා වරකා.

Scroll to Top