Fruit Cake

අපි මේ Fruit Cake එක හැදුවේ YouPAH අපිට විශේෂම කෙනෙක්ගේ උපන්දිනයක් සමරන්න.. කොමඩුවලින් කේක් එකේ මැද කොටස හදලා දොඩම්, දේශීය මිදි, ස්ට්රෝබෙරිවලින් සරසපු එක තමයි කරේ.. මේ විදියට කැමති පලතුරු, වර්ණවත් විදියට එකතු කරගෙන කේක් එකක් හදාගන්න එක හරිම පහසු දෙයක්.

Scroll to Top