Fruit Platter

Rethink Snacks ගැන කතා බහට ලක්වෙන මේ පෝෂණීය මාසේ snacks එකක් විදියට ගන්න හොඳම, පහසුම, සරලම දෙයක් තමයි පලතුරු.. අපි මේ platter එකට එකතු කරේ ගස්ලබු, පේර, අන්නාසි සහ කොමඩු.

ඉතිං ඉස්කෝලේ කැන්ටින් එකක උනත් මේ විදියට පලතුරු platter එකක් හදලා තිබ්බම කැමති පලතුරු තෝරගෙන ඕනෙ slices ගානට ඒවා සල්ලි දීලා දරුවන්ට ගන්න පුලුවන්.. ඒ වගේම පාටියකදි උනත් මේ විදියෙ platter එකක් මේසෙට තියන්න පුළුවන්, කැමති පලතුරු තෝරගෙන කන්න…

Scroll to Top