Boiled Vegetables

දෙල්, අල, ගෝවා, කැරට්, සුදුළූනු, බී ළූනු කෑලි වලට කපලා steam කරන්න… බිත්තර දෙකක් තම්බලා ඒකත් ඒවට එකතු කරගෙන රස වැඩිකරගන්න ගම්මිරිස් කුඩු සහා අවශ්ය නම් ලුනු කුඩු චූට්ටක් එකතු කරලා කන්න තමයි තියෙන්නෙ..

Scroll to Top