Sweetcorn Cobs

මේ දේශීයවත් වගා කරන sweetcorn. වයසක කෙනෙක්ට, පොඩි දරුවෙක්ට උනත් කන්න පුළුවන් බඩඉරිඟු වගේ හයිය නැති නිසා. තම්බාගන්න යන්නෙ විනාඩි 5යි.

ඒ වගේම මේකෙ රස වෙනස්. පොඩි කිරි රසක් එක්ක පැණි රසක් එනවා. ඕනෙනම් තව රසගන්වන්න ගම්මිරිස් ටිකක් ඉහගන්න පුළුවන්. බඩ ඉරිඟු වගේ ලුණුවලින් නාවන්න ඕනෙ නෑ. කොටින්ම ලුණු දාන්න කොහෙත්ම අවශ්ය නෑ..

Scroll to Top