පළතුරු සලාද හැමෝටම fruit salad කිව්වම මතක් වෙන්නෙ එකම පළතුරු වර්ග ටිකක් භාවිතා කරලා හදන, ලුණු, සීනි මදිවට අයිස්ක්රීමුත් දාලා අසෞඛ්යමත් කරලා පිළිගන්වන, කැලරි අධික කෑමක්… මේකත් fruit salad එකක් තමයි… ගෙදර වත්තෙ හැදෙන පළතුරු – බට් අඹරැල්ලා, ජම්බු සහා නම්නම් තරමක කෑලිවලට කපලා කිතුල් පැනි ටිකක් දාලා මිශ්ර කරලා මේ තියෙන්නේ. මෙහෙම වෙනස් විදිහෙ fruit salad ට්රයි කරලා බලන්න… හැමදාම කන කෑම ගැන නැවතත් හිතන්න.