Brunch තම්බපු කඩල, බිත්තර, සහ බණ්ඩක්කා එක්ක පොඩියට කපාගත්ත අන්නාසි, තක්කාලි සහ grate කරපු කැරට් කියන්නෙ තවත් ලේසියෙන් හදාගන්න පුළුවන්, පෝෂණය අතින් ඉහළ, සමබල ආහාර වේලක්. ලුණු සහා ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් රසගන්වන්න පාවිච්චි කලා.