තම්බපු මුං ඇට අග්ගලා උදේට කන්න මුං ඇට තම්බපු දවසට දරුවන්ට දෙන්න රසවත් අමතර ආහාරයක්. තම්බපු මුං ඇට හැන්දකින් පොඩි කරගන්න. නැවුම්ව ගා ගත් පොල් ටිකක් සහා පැනි ටිකක් දමා ගුලි සෑදීය හැකි පදමට එනතෙක් මිශ්රකරගන්න. විනාඩි පහෙන් දරුවන්ට පෝෂණීය, රසවත් අමතර ආහාරයක් පිළිගන්වන්න.