ලේසියෙන්ම හදාගන්න පුලුවන්, රස වගේම ගුණ පිරිච්ච සැලඩ් එකක් තමයි අද අරගෙන ආවෙ. මේකට පාවිච්චි කරේ කැරට්, දම් පාට ගෝවා, ගර්කින් සහ රතුළූණු ගෙඩියක්, මීකිරි සහ ලුණු, ගම්මිරිස්.
එලවලු ටික හීනියට කපාගෙන ඒකට රස අනුව ලුණු, ගම්මිරිස් වගේම මීකිරිත් එකතු කරලා එකට මිශ්ර කරලා ගන්න. ඊටපස්සෙ තම්බගත්ත බිත්තරක් එක්ක කෑමට ගන්න පුලුවන්. රෑ කෑමට සැහැල්ලු ආහාරයක් අරගෙන සුව නින්න්දක් ලබාගන්න උදව් කරගන්න පුළුවන් මේ සැලඩ් එක ඔයාලත් try කරලා බලන්න.