මේ dish එක හදන්න විනාඩි 10 යි ගියේ.
බිත්තර 2ක flavor කරගත්තේ ලුනු ඇබිත්තක්, ගම්මිරිස් ටිකක් දාලා. ගසා ගත්ත බිත්තරේ pan එකට දාලා, pan එක පුරාම විහිදවා ගන්න. පසුව සිහින්ව කැපු ගෝවා මිටක් බිත්තරේ උඩට දාලා බිත්තරේ roll කරන්න. විනාඩියක් පියනින් වසා ගෝවා තැම්බෙන තුරැ මද ගින්නේ පිසින්න.
දැන් කැමති මාළු වර්ගයක් ගෙන, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු රස පදමට දමා තෙල් ස්වල්පයක් (තේ හැඳි කාලක් ) දමා shallow fry කරන්න. ඉන්පසු කුඩා කැබලි වලට කඩා ගන්න.
ලූනු ගෙඩියක්, salad cucumber, තක්කාලි ගෙඩියක් කොටු කපලා, ගම්මිරිස් කුඩු, දෙහි ඇඹුල් පදමට එකතු කරන්න.
Egg cabbage roll එක තීරු කපා, කොත්තමල්ලි කොළ ස්වල්පයක් උඩින් දමා සරසලා, මාළු සහ සැලඩ් එක සමග පිළිගන්වන්න.