මී කිරි කියන්නෙ සත්ව ප්රෝටීන ආහාරයට එකතුකරගන්න පුළුවන් ලේසි විදිහක්. මේදය වැඩි නිසා බර අඩු දරුවන්ගේ අමතර ආහාර වේලවල කැලරි ප්රමාණය වැඩිකරගන්න වගේම පළතුරුවල තියෙන මේදයේ දියවෙන විටමින ශරීරයට අවශෝෂණය කාර්යක්ෂම කරගන්නත් මී කිරි එකතුකිරීම හරිම ලේසි ක්රමයක්.
පේර සහා බට් ඇඹරැල්ලා කොටු හැඩයට කපාගෙන මී කිරි මේස හැන්දක් විතර තවරගෙන තියෙන්නෙ. පැනි දැම්මෙ නෑ පේර සහා අඹරැල්ලාවලින් එන ස්වාභාවික පැනි රසය මොට කරගන්න ඕනෙ නැති නිසා
