Cinnamon flavoured banana lassi

අද අරන් ආවෙ ඊයෙ රෙසිපියෙම පොඩි අනුවර්තනයක්. ඊයෙ දාපු අමුද්රව්යවලට අමතරව මී කිරි මේස හැන්දක් දාපුවම රසම රස බනානා ලැසී එකක් හදාගන්න පුළුවන්.

හැබැයි ඉතින් ඒ වෙනස නිසා මේ පානයේ ප්රෝටීන ප්රමාණය වගේම මේදය සහා කැලරි ප්රමාණයත් වැඩි වෙන බව සැළකිළිමත් විය යුතු කාරණයක්. බර අඩු බබාලට හදලා දෙන්න නම් හොඳයි.

Scroll to Top