රස කල තැඹිලි පානය රස්නේ දවසට ඇග කූල් කරන බීමක් අරගෙන ආවා.තැඹිලි ගෙඩියක වතුරට පැෂන් ගෙඩියක යුෂ, පැණි දොඩම් ගෙඩියක යුෂ සහ බෙලි ගෙඩියක යුෂ එකතු කරගත්තා. අමතර සීනි පොඩ්ඩක්වත් එකතු කළේ නෑ. අවශ්‍ය නම් අයිස් කැට කිපයකුත් දාගෙන රස විඳින්න.