මුකුණුවැන්න ඔම්ලට්

බිත්තර 2ක්‌ ලුණු, ගම්මිරිස් ටිකක් සමග ගසා ගන්න.
සිහින්ව කපාගත් මුකුණුවැන්න දළු, grate කරගත් කැරට්,සිහින්ව කැපු රතු ළුණු ටිකක් එක් කර ඔම්ලට් එක සාදා ගන්න.
Layers කීපයකට සාදාගත්තම ප්රිය මනාපයි.

Scroll to Top