Sweet & Spicy අඹරැල්ලා

 
සාදන ක්‍රමය:
බට් අඹරැල්ලා ගහේ ගෙඩි තුනක් පොඩි වංගෙඩියේ කොටාගෙන, කෑලි මිරිස් සහා පොල් පැණි චුට්ටක් දැම්මා. ඊටපස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ.
Scroll to Top