වට්ටක්කා වන්ඩු / பூசணி அப்பம்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • වට්ටක්කා 250g
  • ගාගත් පොල් (පොල් බෑයක)
  • ලුනු ස්වල්පයක්
  • හකුරු පලුවක්
  • හාල් පිටි 100g
  • පොල් වතුර
  • කැන්ද කොල
සාදාගන්නා ආකාරය:

වට්ටක්කා තම්බාගෙන හොදින් පොඩිකර ගාගත් පොල්, හාල් පිටි ලුනු සහ කුඩු කරගත් හකුරු දමා හොදින් කලවම් කරගන්න..ඉන් පසු පොල් වතුර ස්වල්පය බැගින් දමමින් හොදින් අනාගන්න….පොල් වතුර නිසා පිපුම් කාරක දැමීම අවශ්ය වන්නේ නෑ…තරමක ඝන මිශ්රනයක් සාදා ගෙන එය ගොටු ගසා ගත් කැන්ද කොල වලට වක් කර විනාඩි 20ක් පමන ස්ටීම් කරගන්න.

தேவையான பொருட்கள்:
  • பூசணி 250 கிராம்
  • துருவிய தேங்காய் (தேங்காய் பாதி)

  • ஒரு சிட்டிகை உப்பு

  • கருப்பட்டி ஒரு துண்டு

  • அரிசி மாவு 100 கிராம்

  • தேங்காய் தண்ணீர்

  • வட்டக்கண்ணி இலை

செய்முறை:

பூசணிக்காயை வேகவைத்து அதனுடன் துருவிய தேங்காய், அரிசி மாவு, உப்பு, பொடித்த கருப்பட்டி சேர்த்து நன்றாகக் கலக்கவும்.. பிறகு அனைத்தையும் சிறிது தேங்காய்த் தண்ணீர் சேர்த்து நன்றாகக் கலக்கவும்… தேங்காய்த் தண்ணீர் என்பதால், புளிப்புப் பொருள் சேர்க்கத் தேவையில்லை. ..அதை அவித்த வட்டக்கண்ணி இலையில் ஊற்றி 20 நிமிடம் வேக வைக்கவும்.

Scroll to Top