අවශ්‍ය අමුද්‍රව්‍ය:
- බිත්තරයක්
- බතල අලයක්
- ලුනු ස්වල්පයක්
- මී පැනි මේස හැදි දෙකක්
සාදාගන්නා ආකාරය:
බතල අලය හොදින් සෝදා පොත්ත ඉවත් කර තම්බා ගන්න..ගෑරුප්පුවක් ආදාරයෙන් තම්බාගත් බතල හොදින් පොඩි කර එයට බිත්තරයක්, රස අනුව ලුනු සහ මී පැනි ද එකතු කර හොදින් මිශ්ර කරගන්න.
පෑන් එකට තෙල්මේස හැන්දක් පමන දමා රත් කර ඊට මිශ්රණය එකතු කර විනාඩි පහක් පමන දෙපැත්ත පිස ගන්න…
தேவையான பொருட்கள்:
- ஒரு முட்டை
ஒரு வத்தாளை கிழங்கு
உப்பு சிறிதளவு
இரண்டு தேக்கரண்டி தேன்
செய்முறை:
செய்யும் முறை வத்தாளை கிழங்கை நன்கு கழுவி, தோலை நீக்கி வேகவைக்கவும். வேகவைத்த கிழங்கை ஒரு முள்கரண்டி கொண்டு மசித்து, அதில் ஒரு முட்டை, உப்பு, தேன் சேர்த்து நன்கு கலக்கவும்.
கடாயில் ஒரு தேக்கரண்டி எண்ணெயை சூடாக்கி, கலவையைச் சேர்த்து, இருபுறமும் சுமார் ஐந்து நிமிடங்கள் சமைக்கவும்.
