අවශ්‍ය අමුද්‍රව්‍ය:
- හාල් පිටි
- නයි කොච්චි
- පොල් වතුරෙන් මිරිකාගත් පොල් කිරි මිටක්
- සීනි ස්වල්පයක්
- පොල්තෙල්
- ලුණු කුඩු
- කැමති එලවලුවක් (කැරට්) / පලා වර්ගයක් (කංකුං) / හෝ මාලු
සාදාගන්නා ආකාරය:
තෙත හාල් පිටි වලට , පොල් වතුරෙන් මිරිකා ගත් පොල් කිරි හා සීනි ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර පැය කාලක් පමණ හාල් පිටි පෙගෙන්න තබන්න.
දැන් එම මිශ්‍රණයට කොටාගත් කොච්චි පේස්ට් , ලුනු , හා සිහින්ව කපා ගත් එලවලු එක් කර හොදින් මිශ්‍ර කරගන්න .
රත්කරගත් සැන්ඩ්විච් ටෝස්ටරය මත හොඳින් පොල් තෙල් ආලේප කර ඉන්පසු පිටි මිශ්‍රණය ටෝස්ටරයට වත් කර පිසගන්න.
தேவையான பொருட்கள்:
-
அரிசி மாவு
-
கொச்சி மிளகாய்
-
தேங்காய்த் தண்ணீரை பாவித்து பிழிந்த தேங்காய்ப் பால் சிறிதளவு
-
சிறிது சீனி
-
தேங்காய் எண்ணெய்
-
உப்பு தூள்
-
பிடித்த காய்கறி (கேரட்) / கீரை வகை (கன்குங்) / அல்லது மீன்
செய்முறை:
ஈரமான அரிசி மாவுடன் தேங்காய்த் தண்ணீரில் பிழிந்த தேங்காய்ப்பால் மற்றும் சிறிது சீனி சேர்த்து நன்கு கலந்து அரிசி மாவை ஒரு மணி நேரம் புளிக்க வைக்கவும்.
இப்போது கொச்சி பேஸ்ட், உப்பு மற்றும் இறுதியாக நறுக்கிய காய்கறிகளை கலவையில் சேர்த்து நன்கு கலக்கவும்.
சூடான சாண்ட்விச் டோஸ்டரை தேங்காய் எண்ணெய்யை நன்கு பூசி, பின்னர் மா கலவையை டோஸ்டரில் ஊற்றி சமைக்கவும்.
