ඔම්ලට් ටෝස්ට් / ஒம்லட் டோஸ்ட்

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • කඩල පිටි කෝප්ප 1යි
  • පොල්තෙල් මේස හැඳි 3යි
  • බිත්තර 3යි
  • ලුණු කුඩු තේ හැඳි 1/2යි
  • කෑලි මිරිස් පුරවපු මේස හැඳි 1යි
  • කුරුඳු කුඩු තේ හැඳි 1/4යි
  • බේකින් සෝඩා තේ හැඳි 1යි
  • ලොකු කැරට් අල 1යි
සාදාගන්නා ආකාරය:

පළමුව වියළි අමුද්රව්ය මිශ්ර කරගෙන, ඉන්පසු තෙල්ද, බිත්තරද දමා හොඳින් මිශ්ර කරගන්න. ඉන්පසු සිහින්ව ගාගත් කැරට්ද එකතු කරගන්න. මේ සඳහා වෙනත් කැමති එළවළුවක් හෝ කීපයක් එක් කරගෙන රස සහා පෝෂණ ගුණය වැඩි කරගන්නත් පුළුවන්. මතක් කරලා ටෝස්ටරේට දාන්න කළින් තෙල් ආලේප කරගන්න හොඳේ… නැත්නම් ටෝස්ට් කැබලි තමයි කන්න වෙන්නෙ..

தேவையான பொருட்கள்:
  •  

    1 கப் கடலை மா

  • தேங்காய் எண்ணெய் 3 தேக்கரண்டி

  • 3 முட்டைகள்

  • 1/2 தேக்கரண்டி உப்பு தூள்

  • மிளகாய் 1 தேக்கரண்டி (கட்டர் தூள்)

  • கருவாப்பட்டை தூள் 1/4 தேக்கரண்டி

  • பேக்கிங் சோடா 1 தேக்கரண்டி

  • 1 பெரிய கேரட்

செய்முறை:

முதலில் உலர்ந்த பொருட்களை கலந்து, பின்னர் எண்ணெய் மற்றும் முட்டை சேர்த்து நன்கு கலக்கவும். பின்னர் நன்றாக துருவிய கேரட் சேர்க்கவும். சுவை மற்றும் ஊட்டச்சத்து தரத்தை அதிகரிக்க உங்கள் விருப்பப்படி ஒன்று அல்லது அதற்கு மேற்பட்ட காய்கறிகளை சேர்க்கலாம். டோஸ்டரில் போடும் முன் எண்ணெய் தடவுவது நல்லது என்பதை நினைவில் கொள்ளுங்கள்.

Scroll to Top