අවශ්‍ය අමුද්‍රව්‍ය:
මුං ඇට
පොල්
ලුණු ස්වල්පයක්
නිවිති කොළ කිහිපයක්
Method
මුං ඇට කබලෙ ටිකක් බැදලා grinder එකෙන් පිටි කරගෙන, වෙනදා රොටි හදන විදිහටම පොල් සහා ලුණු චුට්ටක් දාගෙන අනාගන්නයි තියෙන්නෙ.
ඊටපස්සෙ නිවිති කොළ කීපයක් හිනියට ලියලා ඒකත් ලිහිල්ව මිශ්‍ර කරලා රොටිය වඩාගෙන, වෙනදා විදිහටම පිසගන්න තමයි තියෙන්නෙ
