Air fried potato pizza – Garlic

Ingredients
  • – හොදින් තම්බාගත් අල ගෙඩියක්
    – තම්බා සිහින්ව ඉරාගත් කුකුල් මස් කැබලි කීපයක්
    – සිහින්ව ලියාගත් ලූනු
    – බිත්තරයක්
    – සුදු ලූනු බික් 4ක්
    – රස අනුව ලුනු සහ ගම්මිරිස්
Method
* සුදු ලූනු හැර ඉහත සියල්ල හොදින් මිශ්‍ර කර සිහින් තලපයක් ලෙස සාදාගන්න.
* එයට උඩින් සිහින්ව කපාගත් සුදුලූනු අතුරාගන්න..
* අංශක 180 උශ්නත්වයේ විනාඩි 30ක් බේක් කරගන්න..
Scroll to Top