තක්කාලි බත් හැමදාම එකම රසට බත් කන්නෙ නැතුව පොඩි පොඩි වෙනස්කම් කරලා බලන්න…මේ මම අද කරපු වෙනස… මන් වැඩට ගෙනියන්න බත් හැන්දකට, හීනියට ලියාගත් තක්කාලි ගෙඩියක් සහා බිත්තරයක් දාලා, තෙම්පරාදු කළා…රසගන්වන්න තෙම්පරාදුවට දැම්මෙ ලූණු, සුදුළූනු, කරපිංචා, අමුමිරිස් සහා ලුනු කුඩු ස්වල්පයක් විතරයි. ලස්සන පැහැයක් වගේම රසකුත් එකතු වුනා… බෝංචි කිරට උයලා මේකත් එක්ක අරන් ගියේ… වේලක පෝෂණ අවශ්‍යතා සැපිරුනා ඉතින් වෙනස්ම ක්‍රමේකට