පස සරු කරන ජීව මෘත
ප්‍රශ්නය : ජීවමෘත පොහොර සාදාගන්නේ කොහොමද? පිළිතුර :ජිවමෘත කියන්නේ පස පෝෂණය කරන්න පුළුවන් ක්ෂ්ද්‍රජිවී සහිත ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි පොහොරක්.N, P,K වලට අමතරව අනෙක් මූලද්‍රව්‍ය (ක්ෂුද්‍ර) ටිකත් මේකේ තියනවා. ඒ නිසා […]
ප්‍රශ්නය : ජීවමෘත පොහොර සාදාගන්නේ කොහොමද? පිළිතුර :ජිවමෘත කියන්නේ පස පෝෂණය කරන්න පුළුවන් ක්ෂ්ද්‍රජිවී සහිත ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි පොහොරක්.N, P,K වලට අමතරව අනෙක් මූලද්‍රව්‍ය (ක්ෂුද්‍ර) ටිකත් මේකේ තියනවා. ඒ නිසා […]
2012 වසරේ එක්සත් ජනපදයේ තරුණයින් අතර සිදු කරන ලද සමීක්ෂණයක් අනුව ගංජා භාවිතය නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙගුණයකින් වැඩි වීම සිදු වී ඇති බව සොයා ගෙන තිබේ. එලෙසම 2017 වසරේ බ්‍රිතාන්‍ය
ගංජා නිසා වන සමාජීය බලපෑම් ගැන ඔබ සිතුවාද?========================ගංජා භාවිතය නිසා පවුලකට මෙන්ම රටක් ලෙස විදීමට සිදුවන සමාජීය බලපෑම් රාශියකි. ගංජා භාවිතයෙන් ඇතිවන තීරණ ගැනීමේ දුර්වලතා ,නිදිමත බව,සමායෝජනය අඩු වීම හෝ වේගය
අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කරගනිමු#YouPAH_Agventure#1st_week================ #YouPAHAgventure webinar එකෙන් සහා චැට් ගෲප් එකෙන් ඉගෙනගෙන මන් මේ සතියෙ අලුතින් දේවල් හතරක් කළා… 1. පරණ පෝච්චියක බඳුන්ගත ක්‍රමේට කොම්පෝස්ට් හදන්න පටන්ගත්තා. ඒකට අපේ නංගිගෙ පොඩි
නිවසේ තේ සාදා අහවරවූ පසු තේ කුඩු කසළ බඳුනට දමනවද? ======================== ප්‍රශ්නය: භාවිතා කර ඉවත් කරන තේ කුඩු පොහොරක් ලෙස භාවිත කළ හැකිද? පිළිතුර: ඔව් පුළුවන්. ඒවා ඉක්මනින් කොම්පෝස්ට් වෙනවා.
මුලින්ම මං ස්තූති කරනවා මේ වැඩසටහන සංවිධානය කරලා අපිට වවන්න උනන්දු කරපු YouPAH සංවිධානයට. මේ සතියේ මගේ පැවරුම විදිහට අලුතින් බීජ ටිකක් තවන් කරන්න හිතුවා.ඒකට මං ගත්තේ බිත්තර කටු. එදා
ප්‍රශ්නය :කෙසෙල් ලෙලි පොහොර ගස්වලට යොදන්න හොඳ මොන කාලෙටද? පැළ කාලෙද නැත්නම් අස්වැන්න හැදෙන කාලෙද? පිළිතුර:කෙසෙල් පොතු කියන්නේ පොටෑසියම් බහුල අමුද්‍රවයක්. පොටෑසියම් කියන්නේ ශාක වලට අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ පෝටෑසියම් ගහේ
කොළ කොඩ වීමට කරන්න ඕනේ මොනවද? ප්‍රශ්නය :මිරිස් පැළ වල කොළ හැකිලීමට බත් දියර ප්‍රතිකර්මය හරියන්නෙ නැද්ද ? පිළිතුර :කොළ හැකිලීම කියලා අදහස් කළේ කොළ කොඩවීම නම් බත් දියර ප්‍රතිකර්මය හරියන්නේ