පස සරු කරන ජීව මෘත
ප්‍රශ්නය : ජීවමෘත පොහොර සාදාගන්නේ කොහොමද? පිළිතුර :ජිවමෘත කියන්නේ පස පෝෂණය කරන්න පුළුවන් ක්ෂ්ද්‍රජිවී සහිත ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි පොහොරක්.N, P,K […]
ප්‍රශ්නය : ජීවමෘත පොහොර සාදාගන්නේ කොහොමද? පිළිතුර :ජිවමෘත කියන්නේ පස පෝෂණය කරන්න පුළුවන් ක්ෂ්ද්‍රජිවී සහිත ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි පොහොරක්.N, P,K […]
2012 වසරේ එක්සත් ජනපදයේ තරුණයින් අතර සිදු කරන ලද සමීක්ෂණයක් අනුව ගංජා භාවිතය නිසා ගෘහස්ථ ප්රචණ්ඩත්වය දෙගුණයකින් වැඩි වීම සිදු
ගංජා නිසා වන සමාජීය බලපෑම් ගැන ඔබ සිතුවාද?========================ගංජා භාවිතය නිසා පවුලකට මෙන්ම රටක් ලෙස විදීමට සිදුවන සමාජීය බලපෑම් රාශියකි. ගංජා භාවිතයෙන්
අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කරගනිමු#YouPAH_Agventure#1st_week================ #YouPAHAgventure webinar එකෙන් සහා චැට් ගෲප් එකෙන් ඉගෙනගෙන මන් මේ සතියෙ අලුතින් දේවල් හතරක් කළා… 1. පරණ
නිවසේ තේ සාදා අහවරවූ පසු තේ කුඩු කසළ බඳුනට දමනවද? ======================== ප්‍රශ්නය: භාවිතා කර ඉවත් කරන තේ කුඩු පොහොරක් ලෙස
මුලින්ම මං ස්තූති කරනවා මේ වැඩසටහන සංවිධානය කරලා අපිට වවන්න උනන්දු කරපු YouPAH සංවිධානයට. මේ සතියේ මගේ පැවරුම විදිහට අලුතින්
ප්‍රශ්නය :කෙසෙල් ලෙලි පොහොර ගස්වලට යොදන්න හොඳ මොන කාලෙටද? පැළ කාලෙද නැත්නම් අස්වැන්න හැදෙන කාලෙද? පිළිතුර:කෙසෙල් පොතු කියන්නේ පොටෑසියම් බහුල අමුද්‍රවයක්.
කොළ කොඩ වීමට කරන්න ඕනේ මොනවද? ප්‍රශ්නය :මිරිස් පැළ වල කොළ හැකිලීමට බත් දියර ප්රතිකර්මය හරියන්නෙ නැද්ද ? පිළිතුර :කොළ හැකිලීම