Agventure Articles

පිටි මකුණට මොකක්ද කරන්න පුලුවන් ?

ප්‍රශ්නය : මට වවන්න පුලුවන්කම තියෙන්නෙ බැල්කනියෙ විතරයි. ඒත් මම ගස් මුකුනුවැන්න, ලුනුවිල, කෝවක්කා, කංකුං, කතුරුමුරුංගා, කටරොලු, නිවිති වගේ කොල වර්ගත් කැරට් හා බන්ඩක්කාත් පෝච්චි වල වගේම පරණ භාජන වලත් […]