ආහාර වේල වෙනුවෙන් වඩා අඩු මුදලකට රසවත් වගේම පෝශ්‍යදායී ආහාර වේලක් හදාගන්න කැමතිද?
View More
Learn More
Yield
1 person
Type
Egg
Time
15 minutes
Level
Beginner
ගොටුකොළ, අමු මිරිස් සහා ලීක්ස් හීනියට ලියාගන්න. බිත්තරය සමඟ ගෑරුප්පුවක් භාවිතයෙන් හොඳින් බීට් කරගන්න. ඉන්පසු කුරක්කන් සහා ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඝනත්වය වැඩි නම් වතුර මේස හැඳි දෙකක් පමණ එකතුකරගන්න. ඉන්පසුව සාමාන්‍ය ඔම්ලට් එකක් සාදාගන්නා ආකාරයෙන් දෙපැත්ත පෙරළා හොඳින් පිසගන්න. අඩු බලශක්තියෙන් පිසගැනීම සඳහා භාජනය පියනකින් වසා පිසගන්න.
View More