YouPAH Foodventure

Join with Us 

Challenge Yourself to eat better

YOUPAH Foodventure

Join with us to promote the healthy food habits.

vegetable skewer, paprika, tomato-3317055.jpg

What is foodventure?

YouPAH Foodventure is another initiative by YouPAH which focuses on promoting healthy and nutritional meals. Foodventure highlights cost-effective and easy to prepare meals while optimizing the nutritional value and minimizing the energy and monetary expenditures.

This effort is focused on improving the quality of our food by increasing the healthiness. Also, Foodventure will promote creative and local cuisines which can be tried with readily available local vegetable, fruits and other ingredients.

We hope Foodventure will empower our community to take control over their food habits and to create their own meal plans healthier.

Welcome To YouPAH Agventure

Foodventure challenges

            1. Onepot Meal Challenge
            2. රන් කුරහන් challenge
            3. Mixed Salad Challenge
            4. Let’s no waste challenge
            5. School Lunch Box Challenge
            6. බඩ ඉරිඟු Challenge
            7. Platter it up Challenge

Click below to update with our lasted challenges and recipes

YouPAH foodventure latest updates.

Foodventure 1st challenge

Team Asiri

Team Shaini

Team Milinda

These are the teams awaiting for this challenge.

YouPAH # අලුතෙන් හිතමු…

Team Dhanu

Team Prashanth

Team Neesha

#YouPAH පළමු සංවස්තරයට එළිදක්වන්න සිටියත් රටේ තත්වය නිසා කල්දාපු YouPAH_Foodventure project එක දැන් රටේ තත්වයට ගළපලා නවමු මුහුණුවරකින් පටන් ගන්න යෝජනා වුණා. ඒකේ මුල් අදියර විදිහට තමයි අපි මෙහෙම තරගයක් සංවිධානය කරන්නෙ…. 😊
 
 
තරඟය කුමක්ද?
               ජූනි 12 ඉරිදා තමන් කැමති තැනකින් රුපියල් 2500ක වටිනාකමට ඉදිරි සතියේ ප්රධාන වේල 21 සඳහා ආහාර ද්රව්ය මිලට ගැනීම සහා ඒ සතියේ ආහාර රටාව ෆේස්බුක් හරහා පළ කිරීම. කණ්ඩායමක් ලෙස සහභාගී වන විට එකතුවන දෙවන සාමාජිකයා වෙනුවෙන් රු.1500ක්ද, ඊට අමතරව එකතුවන සෑම සාමාජිකයෙක්ටම රු. 1000 බැගින් වියදම් කළ හැක.
තරඟකරුවන් තරඟයේ සියලුම කොන්දේසිවලට යටත්ව පහත පෝස්ට් 10 පළ කළ යුතුය.
 
                  1. මිලදීගත් ද්රව්ය ලයිස්තුව මිලගණන් සමඟ පළකර, එක් එක් ද්රව්ය මිලට ගැනීමට ඔබගේ හේතු පැහැදිළි කිරීම.
                  2-8 – ඉන්පසු එළඹෙන දවස් 7 පුරාවට මිලදීගත් ආහාරවලින් පිළියෙල කළගත් ආහාර වේල පළ කිරීම.
                  9, 10 – ඔබ අලුතින් අත් හදා බලන කෑම වර්ග දෙකකවත් රෙසිපි පළ කිරීම.
 
තරඟ කොන්දේසි:
                   1. ඔබ මිලදී ගත් ද්රව්යවලට අමතරව භාවිතා කළ හැක්කේ පහත ද්රව්ය පමණි:
                           අ) ඔබගේ ගෙවත්තේ හෝ වෙනයම් ස්ථානයක ඔබ වගාකරපු දෙයක්
                          ආ) වෙනත් කෙනෙකු ඔබත් සමඟ බෙදාහදාගත් දෙයක් (නොමිලේ හෝ හුවමාරු ක්රමයට)
                           ඈ) කුළු බඩු, ලුණු, සීනි
                2. පිළියෙල කරන ආහාරවල නිවැරදි පෝෂණීය වටිනාකමක් තිබිය යුතුය.
                           අ) සෑම දිනකම එළවළු/පළතුරු/පළා යන තෙවර්ගයෙන් වර්ග 5ක්වත් ආහාරයට ගත යුතුය.
                          ආ) කාබෝහයිඩ්රේට, ප්රෝටීන, විටමින සහා ඛනිජ ලවණ හිඟ නොවන සමබල ආහාර රටාවක් පිළිඹිබු විය යුතුය.
                          ඇ) ශරීරයට අහිතකර කෘතිම ආහාර වර්ග (කෘතිමව සැකසූ මස් වර්ග, ක්ෂණික නූඩල්ස්, කෘතිම සුප් සහා රසකාරක වැනි) අඩංගු නොවිය යුතුය.
                          ඈ) ආහාර විවිධත්වය සුරැකිය යුතුය.
                           ඉ) සීනි, ලුණු, තෙල් භාවිතයේදී සැළකිලිමත් විය යුතුය.
 
තරඟකරුවන් පළකරන ආහාර වේල පෝෂණවේදිනියක් විසින් ඇගයීමකට ලක් කර ඒවා දියුණු කිරීමට අවශ්ය නම් ඒ පිළිබඳව උපදෙස් දෙනු ඇත. Facebook මිතුරනටද ඔවුනගේ අදහස් දක්වා එම ආහාර වේල වැඩිදියුණු කිරීමට අවස්තාව ඇත.
Scroll to Top