Ingredients
- – හොදින් තම්බාගත් අල ගෙඩියක්– තම්බා සිහින්ව ඉරාගත් කුකුල් මස් කැබලි කීපයක්– සිහින්ව ලියාගත් ලූනු– බිත්තරයක්– සුදු ලූනු බික් 4ක්– රස අනුව ලුනු සහ ගම්මිරිස්
Method
* සුදු ලූනු හැර ඉහත සියල්ල හොදින් මිශ්ර කර සිහින් තලපයක් ලෙස සාදාගන්න.
* එයට උඩින් සිහින්ව කපාගත් සුදුලූනු අතුරාගන්න..
* අංශක 180 උශ්නත්වයේ විනාඩි 30ක් බේක් කරගන්න..
