පළතුරු අච්චාරු අච්චාරුවක් කිව්වට මේක පුරුදු විදිහට ලුණු, සීනි, විනාකිරි නාවලා හදපු අච්චාරුවක් නෙමෙයි. මේ ගෙදර ගහේ හැදුණු නම්නම්. කුඩා කැබලිවලට කපලා, කෑලි මිරිස් ටිකක් සහා කිතුල් පැනි ටිකක් දාලා මිශ්ර කරලා තියෙන්නෙ. ඕනෑම ඇඹුල් පළතුරක් මෙහෙම හදලා රසයි. ඔයාලත් හදලා බලන්න.