High Protein Diet හැමදාම බත් නොකා, උදේට හොඳ පෝෂ්යදායී, high protein ආහාර වේලක් මෙහෙමත් හදාගන්න පුළුවන්.බිත්තර දෙකක් සහ කඩල තම්බලා, ඊටපස්සෙ ග්රේට් කරගත්ත කැරට් ටිකක් කඩල වලට mix කරගෙන, ඒකට දෙහි, ලුණු, ගම්මිරිස් රස පදමට දාගත්තා නම් හරිම ලේසියෙන්, රසවත් සහ පෝෂ්යදායී උදේ ආහාර වේලක් ඔයාටත් හදාගන්න පුළුවන්.වියදම ගත්තොත් දළ වශයෙන් රු. 150ක් වගේ තමයි මේකට උපරිම වැය වෙන්නෙත්. ඉතිං pocket එකටත් වාසියි.