බිත්තර පොල් සම්බෝල කැකුලු හාල් බත් චුට්ටක් එක්ක සම්බෝලයක් තිබ්බනන් වෙන මුකුත්ම ඕනෙ නෑ කියල අපි කතාවට කියනවනේ…ඒ රසයට ගුනයත් තව චුට්ටක් එකතු කරගන්න ඕන නිසා සම්බෝලෙ තෙම්පරාදු කරද්දි හීනියට කපාගත්ත කැරට් ටිකක් සහ බිත්තරයක් එකතු කලා….සරලයි..රසයි…ගුණයි…..