පේර ලැසී ගෙදරදි හදාගන්න පුළුවන් රස ගුණ පිරුණු බීමක්. ගෙදර පේර ගහේ තිබ්බ ඉදුණු පේර ගෙඩි දෙකක් අරගෙන, කපලා, මී කිරිත් එක්ක බ්ලෙන්ඩර් කරගත්තා. ලුණු, සීනී එකතු කරන්න ඕනෙම නෑ. විනාඩි කීපයකින් හදාගන්නත් පුළුවන්.